Posted by
nirmana
on
India’s Skeleton Lake contains the bones of mysterious European migrants/තවමත් හේතුවක් සොයාගත නොහැකි යුරෝපියානු සංක්‍රමණිකයින්ගේ ඇටකටු හමුවූ ඉන්දියානු ඇටකටු විල By Bruce Bower AUGUST 20, 2019 AT 11:00 AM Source - www.sciencenews.org හිමාලයේ කඳුකරයේ, අද්භූත මිනිසුන් සිය ගණනකගේ ඇටකටු කුඩා විලක් වටා විසිරී ඇති අතර එයට ඇටසැකිලි විල යන අන්වර්ථ නාමය ලැබී තිබේ. ඇතැම් දෙනා මෙයට වසර 220 කට පමණ පෙර ග්‍රීසිය සහ ක්‍රීට් දූපතෙන්ආ පැමිණි බවට ඩීඑන්ඒ සහ විකිරණ කාබන් පරීක්ෂණයකින් විශ්ලේෂණයින්ක් විසින් සොයාගෙන තිබේ. නමුත් ජානමය වශයෙන් ඉන්දියානුවන් නොවන පුරුෂයින් හා ස්ත්‍රීන් විශාල පිරිසක් ඇටසැකිළි විල වෙත ගියේ ඇයිද යන්නැන සහ ඔවුන් මිය ගියේ කෙසේද යන්න තවමත් අභිරහසක් බව විද්‍යාඥයන් විසින් නේචර් කොමියුනිකේෂන් සඟරාවට වාර්තා කර තිබේ. ඉන්දියාවේ ලක්නව්හි පිහිටි භූ විද්‍යා සමීක්ෂණ පිළිබඳ බිර්බාර් සහිනි ආයතනයේ භූවිද්‍යාජාන විශේෂඥ නිරාජ් රායි පවසන්නේ “මෙතරම් කටුක භූගෝලීය පිහිටීමකින් මධ්‍යධරණී මුහුදේ මුතුන් මිත්තන් හමුවීම ගැන අපි පුදුමයට පත් වෙනවා” යනුවෙනි. උතුරු ඉන්දියානු විලක් වටා විසිරී ඇති මිනිසුන් සිය ග...
- Get link
- X
- Other Apps